$ cat birthday_msg.txt
──────────────────────────────
තරූල්, 🎂
හැපි 19ක් වෙන්න ඕනි... 🎉
කොහොමහරි හැමදාම මට කලින් උපන්දිනේ ලබනවනෙ 😏
// දැන් 19ක් නේ.. ප්ලීස් දැන්වත් මාව Blackmail කරන එක නවත්තන්න පුලුවම්ද.. 😭
// ඒක නවත්තල සප් එකක් දියම් 😂
// (උබ හොදටම දන්නව මොකක් ගැනද කියන්නෙ කියලා 👀)
මොනව උනත්, උබ දන්නව මන් කේන්ති ගත්තට
උබ කරන වැඩවලට.. 😤
මට මෙච්චර කාලෙකට හිටිය හොඳම යාලුව උබ. 🤝
අරවට හරියන්න තෝ මට උදව් කරල තියෙනව.. 💙
ඒව අමතක කරන්නෙ නෑ මන්.. 🙏
Thanks මන් එක්ක ඉන්නවට මොනව උනත්.. මන් ඒක දන්නවා 💙
— Sayum 🤙